කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් නවගමුව, ඉහළ බෝමිරිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි.
කඩුවෙල, බෝමිරිය ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරු සන්තකයේ තිබී ගුවන් ගමන් බලපත්‍ර 48 ක්, ජංගම දුරකතනයක් ඇතුළු කූඨ ලේඛන සැකසීමට භාවිත කළ බවට සැකකෙරෙන යන්ත්‍ර කිහිපයක් ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
ඒ ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි.
කඩුවෙල, බෝමිරිය ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරු සන්තකයේ තිබී ගුවන් ගමන් බලපත්‍ර 48 ක්, ජංගම දුරකතනයක් ඇතුළු කූඨ ලේඛන සැකසීමට භාවිත කළ බවට සැකකෙරෙන යන්ත්‍ර කිහිපයක් ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
Latest News
ලබන මාසයේදි ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩිවුවත් සහනාධාරයක් දී එය පාලනය කරනවා - ජනපති
Local
20 September 2026
දිට්වාවෙන් සම්පූර්ණයෙන්ම හානිවූ නිවාස 25,000ක් සදහා එක් නිවෙසකට රුපියල් ලක්ෂ 50ක් ලබා දීමට තීරණය කළා - ජනපති
Local
20 September 2026
ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවන වැසි: අකුණු සහ තද සුළං ගැනත් දැනුම්දීමක්
Local
20 September 2026
සංවර්ධන නිලධාරීන් පාසල්වල උගන්වන්න ගත්තට වරදක් නෑ – ඇමති චන්දන අබයරත්න
Local
20 September 2026
රිටිගහ ඔයට ඇද වැටී අයෙක් මරුට
Local
20 September 2026
සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන් නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතා
Local
20 September 2026
ඕන සහතිකයක් ගන්න ඉඹුල්ගොඩට එන්න : ගම්පහ බුද්ධි කොට්ඨාසය කොටු කරගත් ජාවාරම
Local
20 September 2026
පස් කන්දක් කඩා වැටී හැටන් - බලංගොඩ මාර්ගය අවහිර වෙයි
Local
20 September 2026
විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කර සමාන අවස්ථා ලබා දීමට රජය කැපවෙනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-
Local
20 September 2026
මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට 3 වැනි මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම්
Local
20 September 2026