ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා 3 වැනි මට්ටමේ (රතු) නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
මේ අතර කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා 2 වැනි මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.
මේ අනුව අනතුරු ඇඟවීමේ (රතු) නිවේදන යටතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව,කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ
කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, දෙහිඕවිට, යටියන්තොට, දැරණියගල සහ අරණායක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස වෙත එම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝර්වුඩ්, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ කොත්මලේ බටහිර සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රදේශීය ලේකම් කොට්ඨාස වෙතද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
අනතුරු ඇඟවීමේ 2 වැනි මට්ටමේ (තැඹිලි) අනතුරු ඇඟවීම යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ සහ තවලම මෙන්ම
කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, අගලවත්ත, බුලත්සිංහල සහ ඉංගිරිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාස වෙත අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණා.
මහනුවර දිස්ත්‍රික්කයේ ගඟඉහළ කෝරළේ සහ උඩපළාත, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ, බුලත්කොහුපිටිය, ගලිගමුව, කෑගල්ල සහ රුවන්වැල්ල මෙන්ම
මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස, අතුරලිය, කොටපොළ සහ පිටබැද්දර ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහාද එම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවාකැලේ, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, කුරුවිට, අයගම, නිවිතිගල, කලවාන සහ ඇලපාත ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහාද 2 වැනි මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.
මීට අමතරව අනතුරු ඇඟවීමේ මට්ටම 1 යටතේ (කහ) නිවේදනයට අදාළව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම සහ බද්දේගම, ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම සහ අත්තනගල්ල මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, පාතදුම්බර, දොළුව සහ උඩුනුවර ප්‍රදේශීය ලේකම් කොට්ඨාස වෙත එම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව, මාවතගම, පොල්ගහවෙල සහ මල්ලවපිටිය මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ මෙන්ම
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කහවත්ත, කොලොන්න සහ ඉඹුල්පේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහා (කහ) අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

Latest News
ජාත්‍යන්තර අපරාධ අධිකරණයට එරෙහිවත් සම්බාධක පැනවීමට ට්‍රම්ප්ගේ සූදානමක්
Local
21 September 2026
මන්නාරම උතුරු මුහුදේදී ආපදාවට පත් ධීවරයින් දෙදෙනෙක් නාවික හමුදාවෙන් මුදා ගනියි
Local
21 September 2026
වැඩිම වැස්ස කුකුලේ ගඟට
Local
21 September 2026
අගලවත්තේදී යතුරුපැදි අනතුරකින් කොස්තාපල්වරයෙක් මරුට
Local
21 September 2026
අයහපත් කාලගුණය නිසා පාසල් 38ක් වසා තැබෙයි
Local
21 September 2026
අයහපත් කාලගුණය හමුවේ ආපදා සහන මෙහෙයුම් සඳහා නාවික හමුදාව සීරුවෙන්
Local
21 September 2026
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ
Local
21 September 2026
22 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායකවරයාට
Local
21 September 2026
ඉම්රාන් ඛාන්ගේ සොහොයුරිය හා ඥාතීන් පැහැරගත් බවට පුත් කාසිම්ගෙන් චෝදනා
Local
21 September 2026
වරෙන්තු නියෝගය ලබාදීමෙන් පසු විමල් අධිකරණයට එයි : වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලයි
Local
21 September 2026