දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි දින කිහිපය තුළ දී තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම පද්ධතියේ සෘජු බලපෑමක් මෙරටට නොමැති වුවද එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මේ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.
මේ අතර ඇතැම් ස්ථානවලට මි. මී. 100ක පමණ තද වැසි ඇති විය හැකි බවද උතුරු මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.
මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු - මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
එබැවින් ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

Latest News
බන්ධනාගාර තදබදය නැති කරන්න පියවර රැසක්: රස පරීක්ෂක වාර්තා ඉක්මන් කිරීමටත්, සුළු මත්ද්‍රව්‍ය වැරදිකරුවන් පුනරුත්ථාපනයටත් යෝජනා
Local
21 September 2026
නෞකාවෙන් නෞකාවට තෙල් හුවමාරුව ඉහළට : ගෝලීය තෙල් ප්‍රවාහන පිරිවැය වාර්තාගත ලෙස ඉහළට
Local
21 September 2026
දඹුල්ල - සීගිරිය කේන්ද්‍ර කරගනිමින් තිරසාර සංචාරක අංශ සංවර්ධන ව්‍යාපෘතියක් ඇරඹේ
Local
21 September 2026
චීන ජනපති ෂී ජින්පින් අමෙරිකාවේ නිල සංචාරයක
Local
21 September 2026
ගිං ගඟ සහ කළු ගඟේ කුඩා ගඟ අවට ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කට දීර්ඝ වෙයි
Local
21 September 2026
කැලණි, කළු, ගිං, නිල්වලා සහ අත්තනගලු තවමත් අවදානම්
Local
21 September 2026
අවුරුදු 132ක් ප්‍රමාද වූ සඟරාවක් නැවත ලැබුණු අමෙරිකා පුස්තකාලය
Local
21 September 2026
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නීතීඥ හබීබ් රිෆාන් නම් කරයි
Local
21 September 2026
මෙරට ඉදිකළ සිව්වැනි මෙට්‍රෝ ඩිපෝව රත්මලානට
Local
21 September 2026
ජාත්‍යන්තර අපරාධ අධිකරණයට එරෙහිවත් සම්බාධක පැනවීමට ට්‍රම්ප්ගේ සූදානමක්
Local
21 September 2026