2026 අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
උසස් පෙළ ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ දිවයින පුරා පැවැත්වීමට කටයුතු සලසා තිබෙනවා.
ඒ අනුව (2026.09.24 – 2026.10.03) දක්වා නර්තනය (දේශීය) නර්තනය (භරත) සංගීතය (පෙරදිග) සංගීතය (කර්ණාටක) සංගීතය (බටහිර) නාට්‍ය හා රංග කලාව (සිංහල) නාට්‍ය හා රංග කලාව (දෙමළ) නාට්‍ය හා රංග කලාව (ඉංග්‍රීසි) යන විෂයන්ට අදාළව ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.
ඉංජිනේරු තාක්ෂණවේදය (2026.09.30 – 2026.10.10) දක්වාත් ගෘහ ආර්ථික විද්‍යාව (2026.10.10 – 2026.10.20) දක්වාත් ජෛව පද්ධති තාක්ෂණවේදය (2026.10.17 – 2026.10.21) දින දක්වාද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
උක්ත විෂයන්හි පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර තම අයදුම්පතෙහි සඳහන් ලිපිනයට ද ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භවීමට පෙර ලැබෙන සේ තැපෑල මගින් යැවීමට කටයුතු කර ඇති බවයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඊට අමතරව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීම මගින් අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට දින 07 කට පෙර සිට ප්‍රවේශපත්‍ර බාගත කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් ඇත්නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පහත සඳහන් දුරකථන අංක ඔස්සේ ඇමතීම් කළ හැකියි.
ක්ෂණික දුරකථන: 1911, දුරකථන අංක: 0112785922, 0112784537, 0112786616, 0112784208 විද්‍යුත් තැපෑල: [email protected]

Latest News
සිවරාසා අනෝජන්ගේ මව හිරු ප්රවෘත්ති මැදිරියට
Local
22 September 2026
අමෙරිකාවේ ප්‍රධාන ගුවන් තොටුපළ රැසක ගුවන් ගමන් අඩාල වෙයි
Local
22 September 2026
චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය වේග පන්දු ක්‍රීඩක සහීර් ඛාන් පත් කරයි
Local
22 September 2026
ශ්‍රී ලංකාවේ රෝහල් හදන්න ඇපලෝ කැමැත්ත - විජිත හේරත් සමඟ සාකච්ඡාවක්
Local
21 September 2026
ශ්‍රීලාංකීය සම්භවයක් ඇති Netflix තරුවට සමාජ මාධ්‍ය විරෝධයක්
Local
21 September 2026
මාලිමාවට දරදිය ඇද්ද ඔහුට මාලිමාවෙන්ම ගුටි
Local
21 September 2026
'CALIN POPULAR AWARDS 2026' සම්මාන රාත්‍රියේදීත් 'හිරු' සම්මාන රැසකින් පිදුම් ලබයි
Local
21 September 2026
මාතර, වල්ගමදී මත්ද්‍රව්‍ය 21 Kg ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
Local
21 September 2026
කාන්තාවන් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියට හිටපු නාවික කාන්තා නිලධාරිනියන් දෙදෙනෙකු අත්අඩංගුවට
Local
21 September 2026
කොලොන්නාවෙන් T-56 ගිනි අවි 7ක් සහ 9mm පතොරම් 600කට අධික ප්‍රමාණයක් සමඟ 4ක් අත්අඩංගුවට
Local
21 September 2026