කල්පිටිය - කන්දකුලිය මුහුදු තීරයේ ඩොල්ෆින් මත්ස්‍ය සංහාරයක් ගැන එහි ධීවරයන් අද (30) අනාවරණය කළා. ඊයේ දිනය තුළ පමණක් ඝාතනයට ලක්ව ඇති ඩොල්ෆින් මත්ස්‍යයින්ගේ සංඛ්‍යාව 42 ක්. තහනම් ක්‍රම භාවිත කරමින් ධීවර කර්මාන්තයේ යෙදෙන සුළු පිරිසක් විසින් මෙම වටිනා මත්ස්‍යයින් සංහාරයට ලක් කරන බවයි සම්ප්‍රදායික ධීවරයින් චෝදනා කරන්නේ.
කල්පිටිය - කන්දකුලිය මුහුදු තීරයේ ඩොල්ෆින් සංහාරය ඇසින් දුටු ධීවරයින් කිහිපදෙනෙක් හිරු ප්රවෘත්ති අංශයට සිද්ධිය මෙසේ පැහැදිළි කළා.
[MP3]s52435_1[/MP3]
අප මේ සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය ධුරයට අලූතින් පත්වූ සරත් කුමාර ගුණරත්න මන්ත්‍රීවරයාගේ අවධානය යොමු කළා. තමන් මෙම ක්‍රියා වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බවයි ඔහු එහිදී කියා සිටියේ.
[MP3]s52435_2[/MP3]
ස්වභාවික පරිසරයේ සත්වයන් මෙසේ සංහාරයට ලක් කිරීම වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් බව පරිසර නීතිවේදී ජගත් ගුණවර්ධන අවධාරණය කළා.
[MP3]s52435_3[/MP3]
Latest News
නිෂ්පාදන අඩාල වීමෙන් ආයතනයට පාඩු: සෙවනගල වසා දැමීම ගැන සභාපතිගෙන් නිවේදනයක්
ආසියානු කාන්තා සෙවන්ස් රග්බි පළමු අදියර : මැලේසියාව පරදා ශ්‍රී ලංකාවට ජය
මුහුදු ආදිවාසීන්ගේ මීපැණි පූජාව සේරුවිල සෑ රදුන් අබියසදී
උතුරු මැද පළාතට හැදෙන විශාලතම ජලාශය: පහළ මල්වතුඔය ව්‍යාපෘතියේ වැඩ කඩිනම් කරන්න ජනපතිගෙන් උපදෙස්
ඉබෝලාව කොංගෝවේ තවත් සෞඛ්‍ය කලාප දෙකකට ඇතුළු වෙයි
ඔහිය වනාන්තර කලාපයේ ගින්නක්: පාලනය කිරීමට ගුවන් හමුදාවත් කැඳවයි
නාවල මාර්ග බාධකයේදී පොලිස් අණ නොතකා ගිය මෝටර් රථයට වෙඩි
වෛද්‍ය කාණ්ඩ අතර ගැටුම් ඇති කර සෞඛ්‍ය සේවාව අර්බුදයට ගෙන යාමේ උත්සාහයට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා – GMOA
නේපාල ගංවතුරෙන් මියගිය බවට සැකකෙරෙන පුද්ගලයින් 7 දෙනෙකුගේ සිරුරු ඉන්දියාවේ ගංගාවල
ලංකාව ආසන්නයේ ඇති ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්