බලංගොඩ - කූරගල පුරාවිද්‍යා භූමියෙන් සොයා ගත් බලංගොඩ මානව ඇටසැකිලි සහ මානව අවශේෂ කොටස් කාල නිර්ණය කිරීම සඳහා ඉදිරියේදී අන්තර් ජාතික පරීක්ෂණයකට යොමුකරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. පසුගිය අප්‍රේල් මස 25 වැනිදා සිට මෙහි සිදුකළ කැණීම්වලින් ගල් ආයුධ, අස්ථි කොටස් මෙන්ම, මානව ඇටසැකිල්ලක් ද හමුවූ අතර, එය ප්රාග් ඓතිහාසික යුගයට අයත් මානව ඇටසැකිල්ලක් බව මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. එහි කැණීම් නිලධාරි සමන් කුමාර ඇ?ගම කියා සිටියේ මෙම මානව ඇටසැකිල්ල සොයා ගැනීමෙන් පසුව මෙතෙක් සිදුකළ කැණීම් කටයුතු අද (09) සිට පුළුල් කිරීමට තීරණය කළ බවයි.
[MP3]s58663[/MP3]
Latest News
22 ගැන අධිකරණයේ රහස් තීන්දුව ජනාධිපති දන්නේ කොහොමද? - විපක්ෂ නායක සජිත් ප්‍රශ්න කරයි
Local
15 September 2026
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
Local
15 September 2026
මීසාලේ ජල පිරිපහදු ආයතනයෙන් ලක්ෂ 13කට අධික කේබල් සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට
Local
15 September 2026
පාස්කු සිද්ධියට හිටපු බුද්ධි නිලධාරියකුගේ විදෙස් ගමන් තහනම්
Local
15 September 2026
දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය 4.2%ක්
Local
15 September 2026
වරාය නගරයේ ඩොලර් මිලියන 112ක ව්‍යාපෘතියක්
Local
15 September 2026
පිල්ලෙයාන්, ලබන 29 දක්වා රිමාන්ඩ්
Local
15 September 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 51.79කින් පහළට
Local
15 September 2026
මිග් යානා ගනුදෙනුව: හිටපු ගුවන් හමුදාපති ඩොනල්ඩ් පෙරේරාගෙන් පැය 6ක ප්‍රකාශයක්
Local
15 September 2026
අධිවේගයේ යන වාහනවල සියළුම ආසනවල ආසනපටි පැළඳීම 20 වැනිදා සිට අනිවාර්යයි
Local
15 September 2026