ඊසාන දිග මෝසම් වර්ෂාවත් සමග ඩෙංගු රෝගය හිස එසවීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට ඩෙංගු මර්දනය සඳහා වන අන්තර් පාර්ශවීය කමිටුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ජයතිලකගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද රැස්වුණා. එහිදී තීරණය වී ඇත්තේ ජාතික මදුරු මර්දන සති දෙකක් ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමටයි. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කය ඇතුලූ බස්නාහිර පළාතේ අලූතෙන් ඉදිවන සියලූම ගොඩනැගිලි පරිශ්‍ර වහාම පරීක්ෂාවට ලක්කරන ලෙස සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදී අදාළ බලධාරීන්ට දැනුම්දී තිබෙනවා.
Latest News
“පරක්කු වෙන්න කළින් නැවත ගෙදර යන්න” - ඉරානයේ ඊබ්‍රාහිම් අසීසිගෙන් අමෙරිකානු හමුදාවට අනතුරු ඇඟවීමක්
Local
10 September 2026
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මුදල් විදේශයන්ට යැවීමේ තවත් ජාවාරමක තොරතුරු හෙළිවෙයි
Local
10 September 2026
කටාර් රාජ්‍යයෙන් තෑගි ලැබුණු ට්‍රම්ප්ගේ ‘එයාර් ෆෝස් වන්’ යානයේ ලිස්සුම් මග හදිසියේ දිගහැරෙයි
Local
10 September 2026
22 වැනි ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් 24 සහ 25 විවාදයට
Local
10 September 2026
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාපති හමුවෙයි
Local
10 September 2026
පේදුරුතුඩුවේදී තියුණු ආයුධවලින් කළ පහරදීමකින් පුද්ගලයෙක් මරුට
Local
10 September 2026
වසරකට මෙරටින් පිළිකා රෝගී දරුවන් දහසක්
Local
10 September 2026
ශිරාන් බාසික්ගේ සමීපතමයෙකුගේ රුපියල් කෝටි 10ක දේපළ හා වත්කම් අත්හිටුවයි
Local
10 September 2026
සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ජාතික දිනයට සමගාමීව ජාතික මානසික සෞඛ්‍ය වැඩසටහන කොළඹදී ඇරඹේ
Local
10 September 2026
වෛද්‍ය ප්‍රතිකාර නොගෙන යාඥා බලයෙන් රෝගය සුව කරගැනීමට උත්සාහ කළ කාන්තාවක් මියගොස් දින කිහිපයකට පසු හමුවෙයි
Local
10 September 2026