පවතින දේශපාලන අර්බුදය හේතුවෙන් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.
ශ්‍රී ලංකා මහබැංකුව ඊයේ (20) නිවේදනය කළ විනිමය අනුපාතයට අනුව ඇමරිකානු ඩොලරයේ විකුණුම් අගය රුපියල් 157.14ක් වූ අතර, ගැනුම් මිලේ අගය රුපියල් 153.36ක් ලෙස වාර්තා වුණා.
මහබැංකුව පෙරේදා නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය සටහන් වූයේ රුපියල් 156.87ක් ලෙසයි.

Latest News
මයියාව රක්ෂිතයේ හටගත් ගින්න පාලනය කෙරේ
Local
22 August 2026
ඉතාලියට යමින් තිබූ සංක්‍රමණික බෝට්ටුවක් ගිලී 13 ක් අතුරුදන්
Local
22 August 2026
ඩෙල්ෆ්ට් දූපතේ පෝනි අශ්වයන්ට නාවික හමුදාවෙන් පානීය ජලය
Local
22 August 2026
අමෙරිකාවේ තීරුබදුවලට "ඩොලරයට ඩොලරයක්" සමාන බදු ගහනවා – කැනඩා අගමැති
Local
22 August 2026
ඩුබායිහීදි අත්අඩංගුවට ගත් බස් ලලිත් අනිද්දා දිවයිනට
Local
22 August 2026
මෝර මත්ස්‍ය සම්පත ආරක්ෂා කරන්න නව වැඩපිළිවෙළක්
Local
22 August 2026
කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්
Local
22 August 2026
ලෝක අංක එකේ මේස පන්දු ශූර 11 හැවිරිදි තාවි සමරවීරගෙන් තවත් ජාත්‍යන්තර බලාපොරොත්තු රැසක්
Local
22 August 2026
මාස 08ට මාරක රිය අනතුරු 1,600පනී: 1,700කට වැඩි පිරිසක් මියයයි
Local
22 August 2026
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
Local
22 August 2026