Business10 July 2026

රුපියලට කෙටි හුස්මක්

අමෙරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය අද (10) රු. 340.70ක් ලෙස සටහන් වී තිබෙනවා.

එහි ගැනුම් මිල අද සටහන් වූයේ රුපියල් 331.10ක් ලෙසයි.

ඊයේ (09) ඩොලරයේ විකුණුම් මිල රු. 340.86 ක් ලෙස දැක්වුණා.
Related recommendation
Hiru TV News | Programmes