Business11 July 2026

බොර තෙල් මිලේ සුළු අඩු වීමක්

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිලේ සුළු අඩු වීමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 76.1ක් ලෙස දැක්වුණු අතර, ඩබ්ලිව් ටී අයි බොර තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 71.41ක් ලෙසයි.

මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 7.9කින් අවප්‍රමාණය වී ඇති බව මහ බැංකු වාර්තාවක දැක්වෙනවා.
Related recommendation
Hiru TV News | Programmes