මැදපෙරදිග කලාපයේ සහ රතු මුහුද ආශ්‍රිතව හටගෙන ඇති උණුසුම් තත්ත්වය සහ හමුදාමය නොසන්සුන්තාවන් තවදුරටත් උග්රවීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල මීට සුළු මොහොතකට පෙර ඇමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා යනු ලැබුවා.
පර්සියානු සමුද්‍ර සන්ධියේ (Persian Gulf) සිට රතු මුහුද දක්වා බලශක්ති ප්‍රවාහන මාර්ගයන් හි හටගෙන ඇති සන්නද්ධ තත්ත්වය හේතුවෙන් බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් මිල මෙලෙස ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, මෙය යුද්ධය ආරම්භ වීමට පෙර පැවති මිලට වඩා 40%ක පමණ ඉහළ යාමක්.
ඉරානය සහ ඇමෙරිකාව අතර පාලනය උදෙසා සටන් දිවෙන හෝමුස් සමුද්‍ර සන්ධියට (Strait of Hormuz) විකල්ප මාර්ගයක් ලෙස භාවිත වූ රතු මුහුද ආශ්රිත සෞදි අරාබි වරායයන් වෙත නැව් ගමනාගමනය තහනම් කිරීමට යේමනයේ හවුති (Houthi) කැරලිකරුවන් තර්ජනය කර තිබෙනවා.
ඒ අනුව, පසුගියදා සෞදි අරාබියේ තෙල් නැව් දෙකකට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව හවුති සංවිධානය ප්‍රකාශ කළේ.
හවුතිවරුන් විසින් රතු මුහුදේ බලශක්ති ගමනාගමනය අත්හිටුවීමට සමත් වුවහොත්, එයින් ලෝක තෙල් සැපයුමෙන් 4%ක් පමණ ඇනහිටිනු ඇති.

Latest News
ඉන්දු - අමෙරිකානු වෙළඳ ගිවිසුම අත්සන් කිරීමේ සූදානමක්!
Local
23 July 2026
2026 ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා
Local
23 July 2026
පාසල්වල 2වන වාරය අවසන් වන සහ 3වන වාරය ආරම්භ වන දින ප්‍රකාශයට පත් කෙරේ
Local
23 July 2026
දැඩි කළ ආරක්ෂාව මැද, දෙවුන්දර පෙරහර ඇරඹේ: පොලිසියේ 650 ක් සහ STF සියයක් කැඳවයි
Local
23 July 2026
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව පසු කරයි
Local
23 July 2026
කොළඹ වරාය නගරයේ චීන ජාතිකයින් අතර ගැටුම ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා පොලිසියට දන්වයි
Local
23 July 2026
දෙමටගොඩදී වෙඩි තැබීමක්: පුද්ගලයෙකු තුවාල ලබා රෝහලට
Local
23 July 2026
මීගමුව සිද්ධියෙන් මියගිය 28 දෙනෙකුගේ මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට
Local
23 July 2026
පෝට් සිටියේ චීන ජාතිකයන් අතර ගැටුමක් : එක් අයෙක් පැහැරගෙන ගිහින්
Local
23 July 2026
කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය හා ඖෂධ සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් 23 කට නඩු
Local
23 July 2026