Business18 August 2026

රුපියලට අදත් සැනසුමක් ඩොලරයේ විකුණුම් මිල අද රු.336.48

අමෙරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය අද (18) රු. 336.48ක් ලෙස සටහන් වී තිබෙනවා.

එහි ගැනුම් මිල අද සටහන් වූයේ රුපියල් 327.40ක් ලෙසයි.

ඊයේ (17) ඩොලරයේ විකුණුම් මිල රු.337.34ක් ලෙස දැක්වුණා.
Related recommendation
Hiru TV News | Programmes