විදුලි වාහන (EV) මිලදී ගැනීම සඳහා විශේෂ වට්ටම් සහිත ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම පිණිස සම්පත් බැංකුව , ගැව්රෝ ඉන්ටර්නැෂනල් ආයතනයට අයත් 'ජී.වී. ඔටෝ' (GV Auto) සමාගම සමඟ නව හවුල්කාරීත්වයකට එළැඹ තිබෙනවා.
මෙම ගිවිසුම යටතේ, ජී.වී. ඔටෝ ආයතනය හරහා සුදුසුකම් ලබන විදුලි වාහන මිලදී ගන්නා ගනුදෙනුකරුවන්ට බැංකුවේ ප්‍රකාශිත සාමාන්‍ය වාහන ණය පොලී අනුපාතිකයෙන් 0.5%ක විශේෂ වට්ටමක් ලබා ගැනීමට අවස්ථාව හිමි වෙනවා.
ජී.වී. ඔටෝ ආයතනය විසින් ප්රමුඛ පෙළේ Skywell BE11 විදුලි SUV රථ සහ Keyton වාණිජ විදුලි වාහන ඇතුළු ස්මාර්ට් සහ විශ්වාසදායක ප්‍රවාහන විසඳුම් රැසක් පාරිභෝගිකයන් වෙත සපයනු ලබනවා.
පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රම වෙත යොමුවීමට අපේක්ෂා කරන පාරිභෝගිකයන්ට වඩාත් පහසු මිලකට සහ දිගුකාලීන ඉතිරියක් සහිතව තිරසාර ගමන් පහසුකම් ලබා දීම මෙම හවුල්කාරීත්වයේ මූලික අරමුණ වී තිබෙනවා.
සම්පත් බැංකුවේ පාරිභෝගික හිතකාමී මූල්‍ය විසඳුම් සහ ජී.වී. ඔටෝ ආයතනයේ පුළුල් වන විදුලි වාහන කළඹ මෙන්ම විකුණා දැමීමෙන් පසු ලබාදෙන මනා සේවාවන් (after-sales support) එකිනෙක සම්බන්ධ කරගනිමින්, ශ්‍රී ලංකාව තුළ හරිත විදුලි වාහන භාවිතය පුළුල් කිරීමට සහ පිරිසිදු මෙන්ම වඩාත් පිරිවැය-කාර්යක්ෂම ප්‍රවාහන ක්‍රමයක් කරා මාරුවීමට මෙමඟින් මහඟු පිටුවහලක් ලැබෙනු ඇතැයි සඳහන් කරනවා.

Latest News
ක්‍රිඩා ඇමතිට එරෙහිව බදුරලිය ක්‍රිඩා සමාජය අධිකරණයට
Local
08 September 2026
මානව හිමිකම් මහකොමසාරිස්ගේ වාර්තාව අගයමින් ITAK පක්ෂයෙන් නිවේදනයක්
Local
08 September 2026
“මාධ්‍ය 2/3 බලයෙන් යටපත් කිරීමට දරන උත්සාහය ප්රජාතන්ත්රවාදයේ මළගමක්” - මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මර්දනය කරන වගන්ති ගැන දිනන දකුණෙන් විරෝධය
Local
08 September 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 81.43කින් පහළට
Local
08 September 2026
ජර්මානු පර්යේෂණ ආයතනයක් සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අතර ගිවිසුමකට කැබිනට් අනුමැතිය
Local
08 September 2026
ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් WhatsApp වීඩියෝ තාක්ෂණයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමේ විශේෂ ව්‍යාපෘතියක්
Local
08 September 2026
සරණගේ අල්ලස් නඩුවකට විනිසුරු ලවා අත්හිටවු සිර දඩුවම් ලබා දීමට අල්ලස් ගත්තැයි කොළඹ මහාධිකරණයේ කා.කා.ස රිමාන්ඩ්
Local
08 September 2026
ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයේ රැකියා අවස්ථා සැලසෙන ගිවිසුම් දෙකට කැබිනට් අනුමැතිය
Local
08 September 2026
ඉන්දීය ‘INS UDAYGIRI’ යුද නෞකාව කොළඹට පැමිණෙයි
Local
08 September 2026
50 වන ජාතික ක්‍රීඩා උලෙළට සමගාමීව 'Colombo Marathon - 2026' පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
08 September 2026