එම 2026 අමෙරිකානු මධ්‍යකාලීන මැතිවරණ ව්‍යාපාරය සඳහා ක්‍රිප්ටෝ මුදල්, කෘත්‍රිම බුද්ධි (AI) සහ මාර්ගගත ඔට්ටු ඇල්ලීමේ (online sports betting) සමාගම් විසින් දැවැන්ත මූල්‍ය දායකත්වයක් ලබා දෙමින් වාර්තාගත වියදම් සිදු කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
සම්ප්‍රදායික පක්ෂ රේඛා ඉක්මවා යමින්, තමන්ට හිතවත් සහ රෙගුලාසිමය සහන ලබා දෙන අපේක්ෂකයන් බලයට ගෙන ඒම සඳහා මෙම නව තාක්ෂණික සහ ව්‍යාපාරික ක්ෂේත්‍ර ප්‍රධාන භූමිකාවක් (Kingmakers) රඟපායි.
විශේෂයෙන්ම ඔන්ලයින් ක්‍රීඩා ඔට්ටු ඇල්ලීමේ සමාගම් වන DraftKings, FanDuel, Fanatics සහ bet365 වැනි ආයතන මේ වන විටත් මැතිවරණ සඳහා ඩොලර් මිලියන 72කට අධික මුදලක් පරිත්‍යාග කර ඇති අතර, එමගින් ඒවා මෙම මැතිවරණ චක්‍රයේ තෙවැනි විශාලතම ආයතනික දායකයන් බවට පත්ව තිබෙනවා.
වැඩිම නීතිමය හා නියාමන පීඩනයකට මුහුණ දෙන ප්‍රාන්ත මැතිවරණ සඳහා මෙම අරමුදල් ප්‍රධාන වශයෙනුයි යොමු කර ඇත්තේ.
මීට අමතරව, කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්රයේ ප්‍රමුඛයකු වන Anthropic සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩාරියෝ අමෝඩෙයි (Dario Amodei) ඇතුළු පිරිස Public First වැනි දේශපාලන ක්‍රියාකාරී කමිටු (Super PACs) හරහා ඩොලර් මිලියන ගණනින් මුදල් ආයෝජනය කරමින් සිටිනවා.
ක්‍රිප්ටෝ කර්මාන්තය 2024 වසරේ අනුගමනය කළ මූල්‍යමය උපායමාර්ගයම අනුකරණය කරමින්, AI සහ ඔට්ටු ඇල්ලීමේ සමාගම් ද දේශපාලන බලපෑම් වැඩි කරගැනීමට මෙමඟින් උත්සාහ දරනවා.

Latest News
ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි
Local
26 August 2026
මිලාද්-උන්-නබි උත්සවය වෙනුවෙන් ජනපති සහ අගමැතිගෙන් විශේෂ සුබපැතුම් පණිවිඩ
Local
26 August 2026
ජාතික මිලාද්-උන් නබි මහෝත්සවය අදයි
Local
26 August 2026
වරකාපොළ - අඹේපුස්ස කිලෝමීටර 2.3ක විකල්ප මාර්ගය හදන්න රු. කෝටි 499ක් වෙන් කරයි
Local
26 August 2026
මියයෑමට පෙර OnlyFans හිමිකරුට ඩොලර් මිලියන 700 කට අධික ලාභාංශ මුදලක් ගෙවලා
Local
26 August 2026
ප්‍රකට අමෙරිකානු කන්ට්‍රි ගායිකා ඩොලි පාර්ටන් අභාවප්‍රාප්ත වෙයි
Local
26 August 2026
ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවය හෙට ජනපති ප්‍රධානත්වයෙන්
Local
25 August 2026
ත්‍රීවිල් පදින්න අවම වයසක් ගැන තීරණයක් අරන් නැහැ: නලින්ගේ කතාවට නලින්දගෙන් ප්‍රතිචාර
Local
25 August 2026
හුරුළුවැවේ ජල ධාරිතාව පහළට
Local
25 August 2026
නව රාජ්‍යතාන්ත්‍රිකයින් 11 දෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි
Local
25 August 2026