ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව, 2026 ජූලි මාසයේදී 7.3% ක් ලෙස සටහන් වූ මෙරට සමස්ත උද්ධමනය 2026 අගෝස්තු මාසයේදී 8% දක්වා ඉහළ ගොස් තිබෙනවා.
2026 ජූලි මාසයේදී පැවති ආහාර උද්ධමනය 6.3%ක අගයේ සිට අගෝස්තු මාසය වන විට 8.5% දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව සඳහන්.
ආහාර නොවන උද්ධමනය ජූලි මාසයේ පැවති 7.8% අගයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී 7.7% දක්වා සුළු අඩුවීමක් පෙන්නුම් කරනවා.
2026 ජූලි මාසයේදී පැවති ආහාර උද්ධමනය 6.3%ක අගයේ සිට අගෝස්තු මාසය වන විට 8.5% දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව සඳහන්.
ආහාර නොවන උද්ධමනය ජූලි මාසයේ පැවති 7.8% අගයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී 7.7% දක්වා සුළු අඩුවීමක් පෙන්නුම් කරනවා.
Latest News
අයිස් සමඟ පලානි ශිරාන්ගේ ගෝලයන් හතරදෙනෙක් දැලේ
Local
09 September 2026
ජූලි 23 වැනිදායින් පසු පළමුවරට බොර තෙල් මිල ඩොලර් 100 ඉක්මවයි
Local
09 September 2026
පොළොන්නරුව හුරුලු පාරිසරික උද්‍යානය ගිනි අවදානම හේතුවෙන් තාවකාලිකව වසා තබයි
Local
09 September 2026
මුහුදු ගිය බහුදින යාත්‍රාවකදී ධීවරයෙකුට පිහියෙන් ඇන තුවාල කළැයි ස්කිපර්වරයා අත්අඩංගුවට
Local
09 September 2026
දේශපාලනඥයෙක්ගේ කැත වැඩේ ගැන ළමා හිමිකම් සංවිධාන කනස්සල්ල පළකරයි : සජිත් ගැන ඇගයුමකුත්
Local
09 September 2026
කොණ්ඩ රංජි නමැත්තා ඉදිරි විමර්ශන සඳහා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට
Local
09 September 2026
ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යන්න ආධාර කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්
Local
09 September 2026
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
Local
09 September 2026
නැගෙනහිර ජෙරුසලමේ බ්‍රිතාන්‍ය කොන්සියුලර් කාර්යාලය වසා දමන්නැයි ඊශ්‍රායලයෙන් නියෝග
Local
09 September 2026
දකුණු ආසියාවේ ප්‍රථම ආරක්ෂක හියුමනොයිඩ් රොබෝව Spera එළිදක්වයි
Local
09 September 2026