එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම පසුගිය කාලය තුළ විවිධ පුවත් නිර්මාණය කළ අයෙක්. කලක් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ නායකත්වයෙන් ඉවත් විය යුතු බව ප‍්‍රකාශ කළ කණ්ඩායමේ ඉදිරියෙන්ම සිටි ඔහු පසුගිය දා සිය මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට ද සැරසුණා. ඒ, අලූත්ගම සිද්ධියට අදාළව පොලිස්පතිවරයා ඉල්ලා අස්නොවුණු බව පවසමින්. එහෙත් පාලිත තෙවරප්පෙරුම මන්ත‍්‍රීවරයාගේ ලිපිය විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පිළිගත්තේ නැහැ. අද හාඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කිරීමට ලක් වන්නේ එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුමයි.
[MP3]s87704[/MP3]