වයඹ සහ මධ්‍යම පළාත් ඡන්දයේ දී ජනතා විමුක්ති පෙරමුණ ද අභිබවා යමින් මන්ත‍්‍රී ධුර 5ක් දිනා ගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා ඒකාධිපතියෙකු ලෙසට කි‍්‍රයා කරන බවට එම පක්ෂයේ මාධ්‍ය ලේකම්වරයා මාධ්‍ය හමුවක් කැදවමින් පසුගිය දා ප‍්‍රකාශ කළා. එහෙත් එම පක්ෂය පවසන්නේ මුදල් වංචාවකට සම්බන්ධවීම නිසා මොහු පක්ෂයෙන්  ඉවත් කළ බවයි. ඒ අනුව අද හාඞ් ටෝක් තුළින් ප‍්‍රශ්න කිරීමට ලක් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ හිටපු මාධ්‍ය ලේකම් සංජීව සමරසිංහයි.


[MP3]s78841[/MP3]