සම සෞඛ්‍ය උපාධි පාඨමාලාව වසර 4ක් දක්වා දීර්ඝ කිරීමට නොහැකි වී ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිසා බව උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත‍්‍ර ඒකනායක පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. එහිදී විපක්ෂය විමසා සිටියේ රජයේ ප‍්‍රතිපත්ති තීරණ ගැනීමට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඇති බලය කුමක් ද යන්නයි. ඊට නිශ්චිත පිළිතුරක් ලබානොදුන් උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත‍්‍ර ඒකනායක, අද හාට් ටෝක් තුළින් ප‍්‍රශ්න කිරීමට ලක්වනවා.
[MP3]s83407[/MP3]