මෑත කාලයේ දේශපාලන ක්ෂේත‍්‍රයේ වඩා කතාබහට ලක්වූ දේශපාලනඥයකු වන්නේ සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකරයි. ඒ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඔහුට දඩ කොළයක් ලබා දුන් පොලිස් කොස්තාපල්වරයෙකුට පසුගිය දා සිදුවූ පහරදීමක් සහ වාහනයට ගිනි තැබීමේ සිද්ධියට නියෝජ්‍ය අමාත්‍යවරයාට ද චෝදනාවක් එල්ල වීමත් සමඟයි. හාඞ් ටෝක් තුළින් අද ඍජුවම ප‍්‍රශ්න කිරීමට ලක් වන්නේ නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකරයි.

[MP3]s85326[/MP3]