ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මෙරට දේශපාලන සමාජයේ නිරන්තරයෙන් කතාබහට ලක්වන චරිතයක්. මේ දිනවල ඔහු පිළිබඳ එම කතාබහ තවත් වැඩි වී ඇත්තේ පසුගියදා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට විරෝධය පළ කරමින් හැසිරුණු ආකාරය හේතුවෙන්. පසුගිය රජයේ ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු හිටපු ජනාධිපතිවරයා සන්ධානයේ අගමැති අපේක්ෂකයා බවට පත් කිරීමේ සටනේද ඉදිරියෙන් සිටිනවා. අද හාඞ් ටෝක් තුළින් ඍජුවම ප්‍රශ්න කෙරෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරයි.