මහ මැතිවරණය ළංවත්ම පක්ෂ මාරු කිරීම මෙරට දේශපාලනයේ සුලබ දසුනක්.
එලෙස මෙවර මහ මැතිවරණයේ පක්ෂ මාරු කළ පළමු දේශපාලනඥයා වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී. නාවින්නයි.
අද හිරු හාඩ් ටෝක් විශේෂාංගයෙන් සෘජුව ප්‍රශ්න කෙරෙන්නේ ඒ මහතාගෙන්.