ප්‍රශ්නය : කව්ද කමිටුවේ ප්‍රධානියා?

පිළිතුර : මම දන්නෑ

ප්‍රශ්නය : කමිටුවට ICC එකෙන් අවසර  ලැබිලද තියෙන්නේ?

පිළිතුර : මම දන්නෑ

ප්‍රශ්නය : ඔබ දෙයක් දන්නෑනේ ක්‍රීඩා ඇමති වෙලත්?

පිළිතුර : මම දන්නැති කමිටුවක් පත් කළාම  කොහොමද මම දන්නේ ඒ ගැන ...


අද හාඩ්ටෝක් තුළින් සෘජුව ප්‍රශ්න කරන්නේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරයි.