අද හාඩ් ටෝක් තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෙන්ම කෘෂිකර්ම අමාත්‍ය ධුරය ද හොබවන දුමින්ද දිසානායක මහතාගෙන්.