අද හාඩ් ටෝක් විශේෂාංගය තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ සංචාරක සංවර්ධන ඉඩම් සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගෙන්.

එහිදී ඒ මහතා රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ මරණය සම්බන්දයෙන් ද ප්‍රකාශයක් කළා.