අද හාඩ් ටෝක් තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාගෙන්.