අද හාඩ්ටෝක් තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ පසුගිය රජය සමයේ පැහැර ගෙන ගොස් පහර කෑමකට ලක් වීමෙන් පසු වසර කිහිපයක් විදේශගතව සිට මෙරටට පැමිණි වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සභාපති පොද්දල ජයන්ත ගෙන්.