ආචාර්ය හර්ෂ ද සිල්වා ප‍්‍රසිද්ධියට පත්ව සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික විශේෂඥයා ලෙසයි. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් සිට හදිසියේම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි ඔහු මෑතක සිට  ඕස්ටේ‍්‍රලියාවේ ජේම්ස් පැකර් පිළිබඳව වැඩිපුර කතා කරමින් සිටිනවා. අද හාඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කිරීමට ලක්වන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වායි.

 
[MP3]s72435[/MP3]