අද හාඩ් ටෝක් තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආනමඩුව නව ආසන සංවිධායක ලෙස පත්කළ වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාරගෙන්.