එක්සත් ජාතික පක්ෂයේ කලූතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම පසුගිය දා දැඩි කතාබහට ලක්වුණේ වසා දමා තිබූ බදුරලිය රෝහල යළි විවෘත කරන ලෙස ඉල්ලා දියත් කළ මාරාන්තික උපවාසය හේතුවෙන්. විටෙක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා සමඟ සමීපව කටයුතු කළ ඔහු එක්සත් ජාතික පක්ෂයේ විනය කඩ කළැයි විනය පරීක්ෂණයකට ද ලක්වුණා. බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසි ඔහු දැන් ප‍්‍රකාශ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ මහඇමති අපේක්ෂකයා ලෙස බස්නාහිර පළාත් සභාවෙන් තරඟ වදින බවයි.

අද හිරු හාඞ් ටෝර්ක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කිරීමට ලක් වන්නේ කලූතර දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුමයි.

[MP3]s74704[/MP3]