ජනතා විමුක්ති පෙරමුණ මෙරට මැතිවරණවලදී විවිධ තීරණ කි‍්‍රයාත්මක කළා. එක්සත් ජාතික පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයකදී ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවට ප‍්‍රකාශ කරන විට ජනතා විමුක්ති පෙරමුණ ද කියා සිටියේ තමන් විකල්ප පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවයි. මෙය දේශපාලන සමාජයේ ඇති කළේ පුළුල් කතාබහක්. ඒ අනුව අද හාඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කෙරෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත්.

[MP3]s87249[/MP3]