එක්සත් ජාතික පක්ෂයට දේශපාලන හිතවත්කම් දැක්වූ පවුලක උපත ලැබූ සමන්ත විද්‍යාරත්න ජනතා විමුක්ති පෙරමුණේ කි‍්‍රයාකාරී සාමාජිකයෙකු වන්නේ ආණ්ඩුවෙන් ඔහුට ලැබුණු ගුරු වෘත්තිය ද අත්හරිමින්. කලක් බදුල්ල දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුව සිටිමින්, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කළ ඔහු මේ වන විට ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් මහඇමති අපේක්ෂකයා ලෙස මැතිවරණ සටනට ඉදිරිපත්ව සිටිනවා. අද හාඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කෙරෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් මහඇමති අපේක්ෂක සමන්ත විද්‍යාරත්නයි.
[MP3]s89562[/MP3]