දකුණු පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී කි‍්‍රෂාන්ත පුෂ්පකුමාර නොහොත් රත්තරන් පසුගිය දා ජනාධිපතිවරයා හමුවී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තා. පසුගිය මහමැතිවරණයේ දී මනාප ඡන්ද නැවත ගණන් කරන ලෙස ඉල්ලමින් අධිකරණයට ද ගිය ඔහු පසුව නිහඩවීම විශේෂත්වයක්. එක්සත් ජාතික පක්ෂ දේශපාලන වේදිකාවේ ගත වූ කාලය තුළ කැපී පෙනෙන භූමිකාවක් පෙන්නුම් කළ කි‍්‍රෂාන්ත පුෂ්පකුමාර නොහොත් රත්තරන් දේශපාලනයට පිවිසීමට පෙර ශාන්ති කර්ම සිදුකරන ඇඳුරෙකු ලෙස ද ප‍්‍රසිද්ධව සිටියා. අද (11) හාර්ඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කිරීමට ලක් වන්නේ දකුණු පළාත් සභා මන්ත‍්‍රී කි‍්‍රෂාන්ත පුෂ්පකුමාරයි.


[MP3]s75143[/MP3]