ආණ්ඩුවට ඉදිරිපත් කළ යෝජනාවන්ට දක්වන ප‍්‍රතිචාරය අනුව ආණ්ඩුව සමඟ කටයුතු කිරීම පිළිබඳව ඉදිරියේදී තීරණය වනු ඇතැයි ජාතික නිදහස් පෙරමුණ ප‍්‍රකාශ කළා. ඒ, එම පක්ෂයේ දෙවන ජාතික මහා සමුළුවේදියි. ඊට ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක ද එක්ව සිටියා. ජාතික නිදහස් පෙරමුණේ මෙම හැසිරීම පිළිබඳ හාඞ් ටෝක් තුළින් අද ඍජුවම ප‍්‍රශ්න කෙරෙන්නේ වීරකුමාර දිසානායක නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන්.
[MP3]s82956[/MP3]