ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 303ක් ලබා ගැනීමට සමත් වුණා.
කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 79ක්, කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 72ක් වශයෙන් රැස්කර ගැනීමට සමත් වුණා.
ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 304ක ඉලක්කයක් හිමිවනවා.

Latest News
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 304ක ඉලක්කයක්
Local
04 June 2026
කුවේට් ගුවන් තොටුපොළ ප්‍රහාරය: ලාංකිකයින් 3 දෙනෙකුට තුවාල
Local
03 June 2026
සහල් ආනයනය කළොත් ඇමති වසන්තට ගමට එන්න දෙන්නේ නැහැ: ජාතික ගොවිජන එකමුතුවෙන් අනතුරු ඇඟවීමක්
Local
03 June 2026
වව්නියාවේ 'සිඟිති පාතාලයේ' 07ක් දැලේ: සැකකරුවන් පරිවාස භාරයට
Local
03 June 2026
බටගොඩ වැඩිහිටි නිවාසයෙන් 08 දෙනෙකුගේ සිරුරු සොයාගැනේ
Local
03 June 2026
1990 අක්‍රිය වන බවට පැතිරෙන පුවත අසත්‍යයි: සුව සැරිය පදනම
Local
03 June 2026
බටගොඩ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් අතුරුදන් සංඛ්‍යාව 11ක් දක්වා ඉහළට
Local
03 June 2026
කාසියේ වාසිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට
Local
03 June 2026
සා/පෙළ විභාග අයදුම්පත් කැඳවීමට පෙර ජාතික හැඳුනුම්පත සකස් කරගන්න - විභාග දෙපාර්තමේන්තුව
Local
03 June 2026
හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් තිදෙනෙක් අතුරුදන්
Local
03 June 2026