55 වැනි ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ වයඹ පළාත් සහ මධ්‍යම පළාත් තරග වෙන්නප්පුව මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ (05) ආරම්භ වුණා.
හිරු මාධ්‍ය ජාලයේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ ක්‍රියාත්මක වන ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය සහ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා පාසල් මළල ක්‍රීඩා සංගමය විසින් සංවිධාන කරනු ලබනවා.
හිරු ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ වයඹ පළාත් සහ මධ්‍යම පළාත් තරග තෙදිනක් පුරා ක්‍රියාත්මක වන අතර, වයස් කාණ්ඩ 4ක් යටතේ තරග පැවැත්වීමට නියමිතයි.
ඒ සඳහා පාසල් 220 ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,500කට අධික සංඛ්‍යාවක් එක්ව සිටිනවා.
තරග ඉසව් 42ක් යටතේ තරගාවලිය ක්‍රියාත්මක වන අතර, ඊයේ අවසන් වූ පළමු දිනයේදී ඉසව් 22ක තරග ක්‍රියාත්මක වුණා.

Latest News
මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ අයිතිකරු සහ නීතිඥයෙකු මාර්ගයෙන් භාර වූ සැකකරු අත්අඩංගුවට
Local
06 June 2026
අමෙරිකාව සහ ඉරානය ගල්ෆ් කලාපයේදී ප්‍රහාර එල්ල කර ගනී
Local
06 June 2026
රහසිගතව චීනයේ නියෝජිතයෙකු ලෙස කටයුතු කළ බවට අමෙරිකානු මාධ්‍යවේදියෙකු වරද පිළිගනී
Local
06 June 2026
පිරිමි කණ්ඩායමට සමාන අවස්ථා කාන්තාවන්ට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවෙන් සහතිකයක්
Local
06 June 2026
දේශපාලන උණුසුම මැද ඉරාන ලෝක කුසලාන පාපන්දු කණ්ඩායමට ඇමරිකානු වීසා බලපත්‍ර හිමිවෙයි
Local
06 June 2026
වෙබ් අඩවියේ දෝෂයක් නිසා නොමිලේ නිකුත් වූ ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර අවලංගු කිරීමට පියවර
Local
06 June 2026
2026 කාන්තා විස්සයි20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක්: ගිම්හානි වෙනුවට විමුක්ති සංචිතයට
Local
06 June 2026
හිරු ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරග අදත්
Local
06 June 2026
ඩෙංගු යළි අවදානම්: ගත වූ කාලයේදී මරණ 20ක් සහ රෝගීන් 35,300ක්
Local
06 June 2026
එක්සත් ජාතීන්ගේ ආබාධිත අයිතිවාසිකම් පිළිබඳ සමුළුවේ ප්‍රධාන දේශනයක් සඳහා ලාංකීය තරුණියක තේරී පත්වෙයි
Local
06 June 2026