පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ L කාණ්ඩයේ තරගයක් ලෙස අද (24) පැවැති එංගලන්තය සහ ඝානාව අතර තරගය සම තත්ත්වයෙන් අවසන් වුණා.
ඒ අනුව එංගලන්ත කණ්ඩායම සමග ගෝල 0-0ක් ලෙස සම තත්ත්වයෙන් තරගය අවසන් කර ගැනීමට ඝානා කණ්ඩායම සමත් වුණා.
තරගය පුරා කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයින් ගෝල රැස් කිරීම සඳහා දැඩි උත්සාහයක නිරත වුවද, දෙපාර්ශවයේම ශක්තිමත් ආරක්ෂක උපක්‍රම හේතුවෙන් කිසිදු කණ්ඩායමකට ගෝලයක් රැස් කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ.
අනතුරුව පැනමාව සහ ක්‍රෝඒෂියාව අතර තරගය අළුයම 4:30ට ටොරොන්ටෝහි ටොරොන්ටෝ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

Latest News
ගුවන් තොටේදී ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගය ගෙනාවේ කැනේඩියානු ජාතික තරුණියක්
Local
24 June 2026
ගුවන් තොටේදී මත්ද්‍රව්‍ය කිලෝ 35ක් රේගු භාරයට
Local
24 June 2026
"ගොවියාගේ හදගැස්ම මම දන්නවා.. හැබැයි වී මිල තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම මත" - නි. ඇමති නාමල්
Local
24 June 2026
පස්වරු 2.00න් පසු ප්‍රදේශ කිහිපයකට තද වැසි
Local
24 June 2026
පැනමාව පරදා ක්‍රෝඒෂියාවට ජය
Local
24 June 2026
තෙල්දෙණියේදී සිරුර හමුවූ භෞත චිකිත්සකවරියගේ සැකකාර පෙම්වතා යාපනයේදී අත්අඩංගුවට
Local
24 June 2026
එංගලන්තය සහ ඝානාව අතර සටන සම තත්ත්වයෙන් කෙළවර වෙයි
Local
24 June 2026
උස්බෙකිස්ථානය පරදා පෘතුගාලයට විශිෂ්ට ජයක්
Local
24 June 2026
බදු ක්‍රමය අනිත් පැත්ත හරවනවා - නි. ඇමති චතුරංග
Local
24 June 2026
දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙන්න ආරක්ෂිත වී තොග පවත්වා ගන්න - ජනපති
Local
24 June 2026