23 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලළේදී ලක් මව රනින් සැරසූ ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය දක්වා පැමිණ තිබෙනවා.
ඒ, ජාත්‍යන්තර මලල ක්‍රිඩා සංගමයේ යාවත්කාලීන කළ පිරිමි හෙල්ල විසිකිරිමේ නවතම ලෝක ශ්‍රේණිගත කිරිම්වලට අනුවයි.
පොදු රාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී මීටර් 89.75 ක දුරක් හෙල්ල විසිකරමින් රන් පදක්කම දිනූ රුමේෂ් තරංග ශ්‍රේණි ගත කිරීම්වල පළමු ස්ථානයට පත් වූණේ ලකුණු 1354ක් ලබා ගනිමින්.
මෙරට මලල ක්‍රීඩකයෙකු ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්වූ ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.

Latest News
කොටස් වෙළෙඳපොළ ඒකක 102.73 කින් ඉහළට
Local
06 August 2026
එල් නීනෝ තත්ත්වය හමුවේ මොණරාගල ජනතාවට අඛණ්ඩව ජලය ලබාදීමට වැඩපිළිවෙළක්
Local
06 August 2026
රට වෙනුවෙන් පොදු රද මඩුලු රන්-රිදී දිනූ පුතුන්ට ඩයලොග් උපහාර
Local
06 August 2026
''දූෂණ විරෝධී පනතේ සංශෝධනය ආපසු හැරවූවා සේ, විනිසුරු විශ්‍රාම වයස පිළිබඳ තීරණය ගැන ද සලකා බලන්න'' - දිනන දකුණ
Local
06 August 2026
13 හැවිරිදි දැරියක අපයෝජනය කළ තරුණයකුට වසර 7ක බරපතල වැඩ සහිත සිර දඬුවම්
Local
06 August 2026
අගෝස්තු මාසයට අදාළව ලිට්රෝ ගෑස් මිලෙහි වෙනසක් නෑ
Local
06 August 2026
පාකිස්තානය දැවැන්ත ජල අර්බුදයක
Local
06 August 2026
ප්‍රදේශ රැසකට හෙටත් මි. මී 100 ඉක්මවූ වැසි
Local
06 August 2026
ඉරානය සහ ඕමානය අතර අවබෝධතා ගිවිසුමක්
Local
06 August 2026
හැටන් ඩිපෝවේ ආදායමට හරස් වු කාලගුණය
Local
06 August 2026