බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් හෙට (07) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, එම ප්‍රදේශ වල අහස වලාකුළින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. මී 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.
එසේම අම්පාර, මඩකලපුව සහ මොණරාගල දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වෙනවා.
උතුරු - මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Latest News
රට වෙනුවෙන් පොදු රද මඩුලු රන්-රිදී දිනූ පුතුන්ට ඩයලොග් උපහාර
Local
06 August 2026
''දූෂණ විරෝධී පනතේ සංශෝධනය ආපසු හැරවූවා සේ, විනිසුරු විශ්‍රාම වයස පිළිබඳ තීරණය ගැන ද සලකා බලන්න'' - දිනන දකුණ
Local
06 August 2026
13 හැවිරිදි දැරියක අපයෝජනය කළ තරුණයකුට වසර 7ක බරපතල වැඩ සහිත සිර දඬුවම්
Local
06 August 2026
අගෝස්තු මාසයට අදාළව ලිට්රෝ ගෑස් මිලෙහි වෙනසක් නෑ
Local
06 August 2026
පාකිස්තානය දැවැන්ත ජල අර්බුදයක
Local
06 August 2026
ප්‍රදේශ රැසකට හෙටත් මි. මී 100 ඉක්මවූ වැසි
Local
06 August 2026
ඉරානය සහ ඕමානය අතර අවබෝධතා ගිවිසුමක්
Local
06 August 2026
හැටන් ඩිපෝවේ ආදායමට හරස් වු කාලගුණය
Local
06 August 2026
අසාධාරණයට ලක්වූ ඊශ්‍රායල් රැකියා ගිවිසුම් අපේක්ෂකයන් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් පෙනී සිටියි
Local
06 August 2026
නෝර්වුඩ් අස්වැසුම මංකොල්ලය කෝටි 1.6 ඉක්මවයි; තවත් නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට සොයයි
Local
06 August 2026