ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවට පත්වන විට ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 300ක් ලබාගැනීමට සමත් වුණා.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දේව්දත් පඩික්කල් (Devdutt Padikkal) ලකුණු 117ක් රැස්කරමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළා.
නායක ශුබ්මන් ගිල් (Shubman Gill) ලකුණු 50ක් ලබාගත් අතර, යශස්වි ජයිස්වාල් (Yashasvi Jaiswal) ලකුණු 45ක් රැස්කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු ලකුණු 46කට කඩුලු 3ක් දවා ගත්තා.

Latest News
ගැටුමෙන් ගැටුමට - මාරයා ළඟ නතර වූ පාලටුවේ ගමන
Local
09 September 2026
ප්‍රබල මත් ජාවාරමකුගේ ගෝල කල්ලියක් කොටුවෙයි
Local
08 September 2026
තණමල්විල ගල්වලයාය ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙකුට තුවාල
Local
08 September 2026
අගෝස්තු වනවිට නිල සංචිත වත්කම් ඩොලර් බිලියන 6.905ක්
Local
08 September 2026
67 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්
Local
08 September 2026
සැලූනයක මුදල් සහ උපකරණ සොරාගෙන පලාගිය සේවකයා සහ බිරිඳ සොයා පොලිස් පරීක්ෂණ
Local
08 September 2026
අතුරුගිරිය වලේකඩේ ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙකුට තුවාල
Local
08 September 2026
ඉන්දියාවේ නිෂ්පාදිත පළමු රයිෆලය සාර්ථකව අත්හදා බලයි
Local
08 September 2026
මගී ප්‍රවාහන රථ සඳහා මාස 3කට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්ය කෙරේ
Local
08 September 2026
ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක්
Local
08 September 2026