විනය විරෝධී හැසිරීම හේතුවෙන් ශ්‍රි ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට තරයේ අවවාද කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරනවා.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර වූ සිදුවීමකට අදාළව, මෙම අවවාද කිරීම සිදුකර අසාදු ලකුණක් එක්කර තිබෙනවා.
තරගයේ දෙවැනි දිනයේ ක්‍රීඩාව නිමා වීමට ආසන්නව තිබියදී ප්‍රභාත් ජයසූරිය දැවී ගිය අතර, ක්‍රීඩක විවේකාගාරය වෙත යන අතරතුර තම පිත්තෙන් සීමා මායිම් ආවරණ (Boundary wedges) වෙත පහර දීම හේතුවෙන් මෙසේ තරග නීති උල්ලංඝනය සිදුව තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ හැසිරීම් පද්ධතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන චෝදනාව ප්‍රභාත් ජයසූරිය විසින් පිළිගෙන තිබුණා.

Latest News
පමුණුගම මුහුදේ දිය නෑමට ගිය කාන්තාවක් සහ ළමුන් තිදෙනෙකු අතුරුදන්
Local
31 August 2026
ලාරක් දූපතේ පිහිටි ඉරාන රොකට් විදින යන්ත්‍රවලට අමෙරිකාවෙන් ප්‍රහාර
Local
31 August 2026
22 වන ව්‍යවස්ථා සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි පහරක් – NPP විධායක කමිටු සාමාජික නීතිඥ ලාල් විජේනායකගෙන් පෙත්සමක්
Local
31 August 2026
ට්‍රම්ප්ගේ විධායක නියෝගයෙන් 'ඔන්ටාරියෝ විල' අමෙරිකානුවන්ට 'අමෙරිකා විල' ලෙස ගූගල් මැප්ස් වෙනස් කරයි
Local
31 August 2026
කොළඹ දිස්ත්‍රික් අධිකරණ පරිශ්‍රයේ කොටසක් කඩා වැටෙයි – හෙට අධිකරණ කටයුතු නවතී
Local
30 August 2026
පෙට්‍රල් පමණක් මිල පහළට ; සෙසු ඉන්ධන සඳහා මිල වෙනසක් නොවේ
Local
30 August 2026
මෛත්‍රීට 'සතුටුම යුගයේ ජනාධිපතිවරයා’ ලෙස බුහුමන්
Local
30 August 2026
නේපාලයේ ඛේදවාචකය අතරතුර තවත් අස්ථාවර ජලාශයක අවදානමක්
Local
30 August 2026
විනිශ්චයකාරවරුන්ගේ නිල කාලය දීර්ඝ කිරීම අධිකරණයේ ස්වාධීනත්වයේ මළගමයි – මහාචාර්ය ජී.එල්. පීරිස්
Local
30 August 2026
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසර තුළදීම ආරම්භ කිරීමට ජනපතිගෙන් උපදෙස්
Local
30 August 2026