ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ යොවුන් තුන් ඉරියව් ක්රීඩක සොනාල් දිනූෂ ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේදී තවත් විශිෂ්ට ශතකයක් වාර්තා කරමින් ඉතිහාසගත දස්කමක් සිදුකර තිබෙනවා.
කොළඹ SSC ක්රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී සොනාල් දිනූෂ පන්දු 162කදී ලකුණු 103ක් රැස් කළේ හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින්.
මෙය ඉන්දියාවට එරෙහි ඔහුගේ පළමු ටෙස්ට් ඉනිම් තුනේදී වාර්තා කළ 100, 84 සහ 103 යන අඛණ්ඩ විශිෂ්ට ඉනිම් මාලාවේ තෙවැනි දැවැන්ත දස්කමයි.
මෙහි විශේෂත්වය වන්නේ, ඉන්දියාවට එරෙහි සිය පළමු ටෙස්ට් ඉනිම් තුනේදී අර්ධ ශතක හෝ ඊට වැඩි ඉනිම් දියත් කළ ටෙස්ට් ඉතිහාසයේ තුන්වැනි පිතිකරුවා බවට දිනූෂ පත්වීමයි.
ඔහුට පෙර එම දස්කම සිදුකර තිබුණේ බටහිර ඉන්දීය කොදෙව් ක්රීඩක Everton Weekes (1948) සහ පාකිස්තානයේ Zaheer Abbas (1978) පමණයි.
ඊට අමතරව ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් ඉතිහාසය තුළ අංක 6 හෝ ඊට පහළ ස්ථානයක ක්රීඩා කර ඉන්දියාවට එරෙහිව ශතක 2 වාර්තා කළ එකම පිතිකරුවා බවටදසොනාල් දිනූෂට හැකි වී තිබීමද විශේෂත්වයක්.

Latest News
"දැන් ජනපති අනුරට 75%ක ජන ප්රසාදයක් තියෙනවා" - ඇමති වසන්ත
Local
12 September 2026
"හොඳම පාසල, හොඳම රෝහල, හොඳම බස් එක දෙන්න තාම ආණ්ඩුවට බැරිවුණා" - නි. ඇමති ටී.බී. සරත්
Local
12 September 2026
කාන්තා විස්සයි විස්ස තරගාවලිය ලබන 17 වැනිදා ඇරඹේ
Local
12 September 2026
"කිසිම දරුවෙක් මෙවැනි ප්රචණ්ඩත්වයකට ගොදුරු නොවිය යුතුයි": දෙහිවල ඛේදවාචකය ගැන එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතගෙන් සටහනක්
Local
12 September 2026
"මොනවා කළත් 2029 නාමල් ජනාධිපති": පොහොට්ටු වේදිකාවේදී අර්ච්චුනා කියයි
Local
12 September 2026
ජනපති පොළොන්නරුවට එද්දී විරෝධය පා ගොවියෙක් හිඟුරක්ගොඩ වහලක
Local
12 September 2026
එල් නිනෝ හමුවේ 160,000කට බලපෑම්
Local
12 September 2026
වී අලෙවි මණ්ඩලයේ මුදල් ආපසු නොකැඳවීමට හා පොහොර සහනාධාරය ඉදිරියටත් - ජනපති
Local
12 September 2026
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
Local
12 September 2026
මරණ දඬුවම ගැන තවම තීරණයක් අරගෙන නැහැ : ජනපති කියයි
Local
12 September 2026