කොළඹ SSC ක්රිඩාංගණයේදි පැවැත්වෙන ශ්රී ලංකා - ඉන්දියා දෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවන ඉනිමේදී වාර්තාගත ශතකයක් ලබා ගැනීමට සොනාල් දිනූෂ අද (27) සමත් වුණා.
එය ඔහුගේ 03 වන ටෙස්ට් ශතකය මෙන්ම පිට පිට ලබාගත් දෙවන ශතකයයි.
මීට පෙර SSC පිටියේ ටෙස්ට් තරගයකදී ඉනිම දෙකෙහිදීම පිට පිට ශතක වාර්තා කර තිබුණේ කොදෙව් හිටපු ක්රිඩක බ්රයන් ලාරායි.
ඒ 2001 වසරේදීයි.
එය ඔහුගේ 03 වන ටෙස්ට් ශතකය මෙන්ම පිට පිට ලබාගත් දෙවන ශතකයයි.
මීට පෙර SSC පිටියේ ටෙස්ට් තරගයකදී ඉනිම දෙකෙහිදීම පිට පිට ශතක වාර්තා කර තිබුණේ කොදෙව් හිටපු ක්රිඩක බ්රයන් ලාරායි.
ඒ 2001 වසරේදීයි.
Latest News
අද සිට කෙටි ආහාර මිල රුපියල් 5කින් ඉහළට: පාන් මිලේ තීරණය හෙට
Local
30 August 2026
ආසියානු සෙවන්ස් රග්බි: ශ්රී ලංකාව පරදා ජපානය අර්ධ අවසන් පූර්ව වටය ජය ගනී
Local
30 August 2026
නේපාලයේ ගංවතුරින් 2,400කට වැඩි පිරිසක් අතුරුදන්
Local
30 August 2026
වෑන් රථ අනතුරකින් හත් දෙනෙක් රෝහලේ
Local
30 August 2026
දිවයිනේ ප්රදේශ කිහිපයකට වැසි සහ තද සුළං
Local
30 August 2026
දීර්ඝ නිවාඩුව අවසන් වී ආපසු එන ජනතාවට විශේෂ දුම්රිය සේවාවන් අවිනිශ්චිතයි - දුම්රිය ස්ථානාධිපති සංගමය කියයි
Local
29 August 2026
ආසියානු කුසලාන කාන්තා T20 තරගාවලිය: එක්සත් අරාබි එමීරය පරදා ශ්රී ලංකා කාන්තා පිලට කඩුලු 9ක විශිෂ්ට ජයක්
Local
29 August 2026
කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ගැන පැතිරෙන පුවත බොරුවක්- පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Local
29 August 2026
"වැල්ලේ සාරංග" ඩුබායිහිදී අත්අඩංගුවට
Local
29 August 2026
නාවල පොලිස් වෙඩිල්ල පිටුපස සරසවි සිසුවියකගේ පෙම් පලහිලව්වක්.. උපාධි ප්රදානෝත්සවයට ආ සිසුවිය පැහැරගත් පෙම්වතා සොයා මෙහෙයුම්
Local
29 August 2026