Sports29 August 2026

Asia Rugby Women’s Sevens Series: ශ්‍රී ලංකාව පරදා තායිලන්තයට ජය

චීනයේ පැවැත්වෙන Asia Rugby Women’s Sevens Series පළමු වටයේ තරගයකදී ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම තායිලන්තය හමුවේ පරාජය ලැබුවා.

ඒ, ලකුණු 57-00ක් ලෙසයි.
Related Recomands
Hiru TV News | Programmes