ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ 2027 ICC ශූරයන්ගේ කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වයෙන් ශ්‍රි ලංකාව ඉවත් කර තිබෙනවා.
ඒ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ක්‍රිකට් පරිවර්තන කම්ටුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පිළිනොගැනීම හේතුවෙන් වන අතර තරගාවලිය ඉදිරියේදි වෙනත් රටක සත්කාරකත්වයෙන් පැවැත්විමටයි නියමිතව ඇත්තේ.
ශම්මි සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් පසුගිය ක්‍රිකට් පරිපාලනය විසින් මෙම තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රි ලංකාවට ලබාගෙන තිබුණා.
හිරු ප්රවෘත්ති කළ විමසීමකදී ක්‍රිකට් පරිවර්තනය කමිටු ලේකම් ප්‍රකාශ් ශාෆ්ටර් සඳහන් කළේ තරගාවලිය වෙනත් රටක ඉදිරියේදී පවත්වන බවට ICCය දැනුම් දී ඇති බවයි.

Latest News
මාතෘභූමියේ ආත්ම ගෞරවයේ ජන සටන අනුරාධපුරයෙන් ඇරඹුවා: හිටපු ජනපති මහින්දගෙන් සටහනක්
Local
13 September 2026
පොල් අස්වැන්නේ අඩුවීමක්
Local
13 September 2026
සුනඛයින් ලියාපදිංචිය අනිවාර්යයි – ලියාපදිංචි නොකළොත් දඩ
Local
13 September 2026
අඟුලානේදී අනතුරට පත් ඩෝරා යාත්‍රාව ගොඩගැනීමේ සංකීර්ණ මෙහෙයුම අවසන්: නැව් තටාකාංගනය වෙත රැගෙන එයි
Local
13 September 2026
මීමුරේදී හීං ගඟේ ගිලී සාමනේර හිමිනමක් අපවත් වෙති
Local
13 September 2026
බ්‍රික්ස් නායකයින්ගෙන් ලෝකයට පණිවුඩයක් – මැද පෙරදිග උණුසුම ගැනත් දැඩි අවධානයක්
Local
13 September 2026
හෙටත් ප්‍රදේශ කිහිපයකට දැනෙන උණුසුමක්
Local
13 September 2026
ඩොලර් බිලියනයක් රටින් පන්නපු යුගය ඉවරයි: ජනාධිපති අනුර
Local
13 September 2026
මාලිමාවේ එප්පාවල සමූප බලකොටුවත් බිඳවැටෙයි - පොදු විපක්ෂයට විශිෂ්ඨ ජයක්
Local
13 September 2026
මීටර් 90 පසුකළ දැවැන්තයින් අතරට රුමේෂ් තරංගත් අද රෑ බුඩාපේස්ට් පිටියට
Local
13 September 2026