General18 June 2013

අවතැන්වූවන්ට ජන්ද අයිතිය හිමි වන පනත් කෙටුම්පත සම්මතයි.

උතුරේ අවතැන් වූ ජනතාවට ජන්ද බලය ලබාදීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී අද (18) සංශෝධන සහිතව සම්මත වුණා. අමාත්‍යාංශ කිහිපයක උපදේශක කාරක සභා සදහා සහභාගිවීමට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද පාර්ලිමේන්තු සභා ගර්භයේ අද (18) අසුන් ගත්තා. මේ පිළිබදව සහ පාර්ලිමේන්තුවේ තවත් තොරතුරු ඇතුළත් මැතිසබය විශේෂාංගය.
 
[MP3]s61252[/MP3]

Related recommendation
Hiru TV News | Programmes