කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ හයවන දිනටත් ආහාර වර්ජනයේ නිරතවන බව වාර්තා වනවා.
එමෙන්ම අදත් සුරේෂ් සලේ බැලීම සඳහා ඔහුගේ බිරිඳ රෝහල වෙත පැමිණ තිබුණා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින සුරේෂ් සලේ දින හයක සිට දැඩි ආරක්ෂාවක් යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
එවන් පසුබිමක සුරේෂ් සලේගේ බිරිඳ වන මනෝරි සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර වෙත අවස්ථා කිහිපයකදීම ලිපි යොමු කරමින් පෙන්වා දුන්නේ රැඳවුම් භාරයේ සිටින සිය ස්වාමි පුරුෂයා හමුවීමට නීතිඥයින්ට අවස්ථාව ලබාදෙන ලෙසයි.

Latest News
මැදපෙරදිග අර්බුදය හමුවේ පාකිස්ථානයෙන් නව අයවැයක්: බදු සහ ආරක්ෂක වියදම් ඉහළට
Local
13 June 2026
සලේ බලන්න බිරිඳ අදත් කොළඹ ජාතික රෝහලට: ආහාර වර්ජනය තවදුරටත්
Local
13 June 2026
ආදිවාසී නායකයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
Local
13 June 2026
සුළඟේ වේගය ඉහළට: මුහුදු නොයන්නැයි උපදෙස්
Local
13 June 2026
ගෝත්‍රික දේශපාලනයෙන් තොරව සුරේෂ් සලේට යුක්තිය ඉටුකරන්න: හිටපු මැති ඇමතිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
Local
13 June 2026
මාතලේ මාරක අනතුරක්
Local
13 June 2026
පාපන්දු ලෝක කුසලානයේ සත්කාරක අමෙරිකාව ගෝල 4 -1 ක් ලෙස පැරගුවේ පරදවයි
Local
13 June 2026
රඹුක්කනදී දුම්රියක් පීලි පනී
Local
13 June 2026
උසස් පෙළ විභාගයට පෙර විෂය නිර්දේශ අවසන් කරන්න: අමාත්‍යාංශයෙන් නිවේදනයක්
Local
13 June 2026
කැලණිමුල්ලෙන් ඉස්සූ කන්ටේනර් රිය ඇඹුල්ගමින් හමුවෙයි
Local
13 June 2026