අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නම් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය විෂය අනිවාර්යයෙන්ම සමත් විය යුතු බවට තමා ගෙන ආ නීතිය යළිත් මීට පෙර තිබූ ක්‍රමවේදයට ගෙන ඒමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. පසුගිය රජය මෙම විභාගය සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබූ අතර, සිසුන් පත්වන අපහසුතා සැලකිල්ලට ගනිමින් තමන්ද එම ක්‍රමවේදය නැවත ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
පසුගිය ජනවාරි 26 වැනිදා අපොස උසස් පෙළ හැදැරීම සඳහා ගණිතය විෂය සමත්වීම මින් ඉදිරියට අනිවාර්ය බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළ අතර, ඒ අනුව පසුගිය රජයේ හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ සම්බන්ධයෙන් නිකුත් කර තිබූ චක්‍රලේඛය මේ අනුව අහෝසි වුණා. සාමාන්‍ය පෙළ ගණිතය විෂය අසමත් සිසුන්ට උසස් පෙළ අධ්‍යයන කටයුතු සිදුකෙරෙන වසර දෙක ඇතුළත එම විෂය සමත්වීමට ඉකුත් රජය යටතේ අවස්ථා දෙකක් ලබාදී තිබුණා.

Latest News
විදුලි වාහන ණය සඳහා සම්පත් බැංකුව සහ GV Auto නව හවුල්කාරීත්වයකට එළැඹෙයි
Local
19 August 2026
ජපාන බැඳුම්කර පොලී අනුපාත 3% ආසන්නයට: උද්ධමන හා රාජ්‍ය මූල්‍ය අවදානම් ඉහළට
Local
19 August 2026
පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට සුපිරි ජයක්
Local
19 August 2026
අධිවේගී මාර්ගවල මගීන්ට සහ රියැදුරන්ට ආසන පටි පැළඳීම ලබන සැප්තැම්බර් 19 දින සිට අනිවාර්යයි
Local
19 August 2026
ගෝලීය බැඳුම්කර වෙළෙඳපොළේ පීඩනය මඳක් පහළට: කොටස් වෙළෙඳපොළ දැඩි ලෙස කඩා වැටේ
Local
19 August 2026
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව බහුජන බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරයි
Local
19 August 2026
රුපියල අදත් තැන රැක ගනී ඩොලරයේ විකුණුම් මිල අද රු. 336.48
Local
19 August 2026
ශ්‍රී ලංකාවෙන් බැහැරට අනවසරයෙන් අරමුදල් මාරු කිරීම අපරාධ වරදක් කිරීමට විදේශ විනිමය පනත සංශෝධනය කෙරේ
Local
19 August 2026
අමෙරිකාව සහ පිලිපීනය අතර සහයෝගිතාව කිසිදු තෙවන පාර්ශ්වයක් ඉලක්ක නොකළ යුතුයි - චීනය
Local
19 August 2026
දකුණු කොරියාව සහ අමෙරිකාව වාර්ෂික ඒකාබද්ධ යුද අභ්‍යාසයේ කාලය අඩු කරයි
Local
19 August 2026