සිව්දින සංචාරයක් සඳහා දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු භාර මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් අද (28) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ වැඩබලන විදේශ අමාත්‍ය අජිත් පී. පෙරේරා හමුවුණා. සාකච්ඡාවලින් අනතුරුව හිරු ප්රවෘත්ති අංශයට ඒ පිළිබඳව අදහස් දැක්වූ වැඩබලන විදේශ අමාත්‍ය අජිත් පී.පෙරේරා කියා සිටියේ සාකච්ඡාවලදී දේශීය යාන්ත්‍රණයක් තුළින් චෝදනා විමර්ෂණය කර ගැනීමට ගත් තීරණය පිළිබඳව ජගත් සංවිධාන නියෝජිතයාගේ ප්‍රසාදය පළ වූ බවයි. ඒ සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවට පවතින මතවාදය තවදුරටත් දුර්වල වී ඇතැයි ඔහු සඳහන් කළා.
Latest News
ගම්පොල කීරපනේ නිවෙසකදී තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයෙක් මරුට
Local
29 July 2026
ගෙවුණු පැය 24දී දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් 04ක් ජීවිතක්ෂයට
Local
29 July 2026
ඩෙල්ටා ඇක්වාරිට්ස් උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ
Local
29 July 2026
ජෝර්දානයේ අමෙරිකා කඳවුරකට එල්ල වූ මිසයිල ප්‍රහාර මාලාවක් ව්‍යර්ථ කරයි
Local
29 July 2026
අමෙරිකාව චීන රොබෝවරු තහනම් කරයි
Local
29 July 2026
මුහුදු කොල්ලකෑම් සහ තහනම් ධීවර කටයුතු හමුවේ දකුණු අප්‍රිකාව "නිල් ආර්ථිකය" ශක්තිමත් කරයි
Local
29 July 2026
ආණ්ඩුවේ තීරණයට එරෙහිව නීතිඥ සංගමය සාකච්ඡාවක
Local
29 July 2026
ජපානයේ ප්‍රබල භූමිකම්පනයෙන් 13ක් මරුට
Local
29 July 2026
ගෝලීය සංවර්ධනයට චීනයේ දායකත්වය අඛණ්ඩව - චීන විදේශ ඇමති
Local
29 July 2026
වලානේ කොස්තාපල්වරයෙක් රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන මරුට
Local
29 July 2026