නැගෙනහිර පළාත් සභාවේ අමාත්‍යවරුන් 4 දෙනෙකු අද (03) දහවල් ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඊට දෙමළ ජාතික සන්ධානයේ අමාත්‍යවරුන් දෙදෙනෙකු, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එක් අමාත්‍යවරයෙකු සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙකු ඊට ඇතුළත්. දෙමළ ජාතික සන්ධානයේ එස්. තන්ඩායුදපානි අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත්, එම පක්ෂයේ තුරෙයි රාජසිංහම් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී තිබෙනවා. නැගෙනහිර පළාත් සභාවේ හිටපු සභාපතිනී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ආරියවතී ගලප්පත්ති මහාමාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ එම්.අයි. මන්සූර් මන්ත්‍රීවරයායි.
Latest News
ගැටුමෙන් ගැටුමට - මාරයා ළඟ නතර වූ පාලටුවේ ගමන
Local
09 September 2026
ප්‍රබල මත් ජාවාරමකුගේ ගෝල කල්ලියක් කොටුවෙයි
Local
08 September 2026
තණමල්විල ගල්වලයාය ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙකුට තුවාල
Local
08 September 2026
අගෝස්තු වනවිට නිල සංචිත වත්කම් ඩොලර් බිලියන 6.905ක්
Local
08 September 2026
67 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්
Local
08 September 2026
සැලූනයක මුදල් සහ උපකරණ සොරාගෙන පලාගිය සේවකයා සහ බිරිඳ සොයා පොලිස් පරීක්ෂණ
Local
08 September 2026
අතුරුගිරිය වලේකඩේ ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙකුට තුවාල
Local
08 September 2026
ඉන්දියාවේ නිෂ්පාදිත පළමු රයිෆලය සාර්ථකව අත්හදා බලයි
Local
08 September 2026
මගී ප්‍රවාහන රථ සඳහා මාස 3කට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්ය කෙරේ
Local
08 September 2026
ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක්
Local
08 September 2026