ව්‍යාජ ලේඛන සකස් කර දිවයින පුරා මහා පරිමාණයෙන් සිදුකළ ඉඩම් සහ මෝටර් රථ ජාවාරමක් පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන තිබෙනවා. දීර්ඝ විමර්ශනයකින් පසු මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුලූ පුද්ගලයින් පස්දෙනෙකුද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මිලදී ගෙන ඇති දේපළ සඳහාද ව්‍යාජ ඔප්පු සකස් කර ඒවා වෙනත් පුද්ගලයින් වෙත විකිණීමද මෙම සැකකරුවන් සිදුකර ඇති බවට හෙළිවී තිබෙනවා. මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු ගංගොඩවිල සුභද්‍රාරාම මාවතේ පදිංචි විදුර සමල් ගුණරත්න වන අතර, මොහු සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. එම තොරතුරු 011 2 32 80 43, 011 2 32 0141 සිට පහ දක්වා හෝ 0112 422 176 යන දුරකථන ඔස්සේ ලබාදිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.

Latest News
මට්ටක්කුලියේ මාරක අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු පොලිසියට භාරවෙයි
Local
17 September 2026
ඇමසන් සේවකයින්ගේ පැයක අවම වැටුප ඩොලර් 20ක් දක්වා ඉහළට
Local
17 September 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි
Local
17 September 2026
දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුවත් කාර්යාල දුම්රිය ධාවනයේ
Local
17 September 2026
අමෙරිකානු ෆෙඩරල් සංචිතය 2023න් පසු පළමු වරට පොලී අනුපාත ඉහළ දමයි
Local
17 September 2026
15 වැනි IMF - ජපාන බදු සමුළුවට නි.ඇමති නිශාන්ත ජයවීර ජපානයට යයි
Local
16 September 2026
මට්ටක්කුලියේ රිය අනතුරෙන් මරණ 03 දක්වා ඉහළට – 12ක් රෝහලේ
Local
16 September 2026
විල්පත්තුවේ කුඹුක් ගස් සංහාරය ගැන අනාවරණයක්: දිය පුරවා අපරාධය යට ගැසීමේ උත්සාහයක් ගැන තොරතුරු එළියට
Local
16 September 2026
රථ තුනක් ගැටී මට්ටක්කුලිය සලිත කළ මාරක අනතුර දෙදෙනෙකුට දිවි අහිමි වෙයි
Local
16 September 2026
ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය තවදුරටත් රුමේෂ් තරංගට
Local
16 September 2026